Legal
පෞද්ගලිකත්ව ප්රතිපත්තිය
Last updated: 2026 සැප්තැම්බර් 02
This document is currently available in Sinhala only. An English translation will follow.
'Online Hadahana' අපගේ පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය සහ දත්ත සුරක්ෂිතතාවය 100% ක් අගය කරමු. අප ඔබගේ දත්ත ලබාගන්නා සහ ආරක්ෂා කරන ආකාරය පහතින් පැහැදිලි කර ඇත.
1. අප රැස් කරන දත්ත (Information We Collect)
උපන් විස්තර: හඳහන විශ්ලේෂණය සඳහා ඔබ විසින් ලබාදෙන උපන් දිනය, උපන් වේලාව සහ ස්ථානය.
සංවාද තොරතුරු: ඔබ විසින් පද්ධතියෙන් අසනු ලබන ප්රශ්න.
ගෙවීම් සම්බන්ධ දත්ත: ගෙවීම තහවුරු කිරීමට අවශ්ය පාරිභෝගික නම, විද්යුත් තැපෑල (Email), සහ දුරකථන අංකය.
2. කාඩ්පත් සහ මුදල් දත්ත සුරක්ෂිතතාවය (Payment Gateway Security)
අප ඔබගේ Card Details සුරකින්නේ නැත: ඔබ ඇතුළත් කරන Credit/Debit Card අංක, CVV/CVC අංක හෝ Expiry Dates අපගේ වෙබ් අඩවිය හෝ Servers තුළ කිසිසේත්ම තැන්පත් කිරීමක් (Store) හෝ සැකසීමක් (Process) සිදු කරනු නොලැබේ.
සියලුම Card Transactions සිදු කරනු ලබන්නේ ශ්රී ලංකා මහ බැංකුවේ (Central Bank of Sri Lanka) නියාමනයට යටත් PCI-DSS Level 1 Compliant, SSL Encrypted Payment Gateway පද්ධතියක් මඟින් ඉතාමත් සුරක්ෂිතවය.
3. දත්ත භාවිතය (How We Use Your Data)
ඔබ ලබාදෙන උපන් විස්තර සහ ප්රශ්න භාවිත කරනු ලබන්නේ ඔබට අදාළ ඡ්යොතිෂ පලාපල පිළිතුර සකස් කිරීම සඳහා පමණි.
Contact Details භාවිත කරනු ලබන්නේ Card Payment එකට අදාළ Receipt/Invoice එක යොමු කිරීමට සහ Customer Support ලබාදීමට පමණි.
4. දත්ත රහසිගතභාවය (Data Confidentiality)
100% රහසිගතයි: ඔබ අසන කිසිදු පෞද්ගලික ප්රශ්නයක්, උපන් විස්තරයක් හෝ ගෙවීම් තොරතුරක් වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට (Third parties) විකිණීම, ප්රසිද්ධ කිරීම හෝ ලබාදීම සිදු නොකරයි.
ඔබ සහ AI ඡ්යොතිෂවේදී අතර සිදුවන සංවාද සම්පූර්ණයෙන්ම රහසිගතව පවතී.
5. සම්බන්ධ කරගැනීමට (Contact Us)
ගෙවීම් හෝ පෞද්ගලිකත්ව ප්රතිපත්තිය පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම්, වෙබ් අඩවියේ ඇති WhatsApp Support අංකය හරහා අපගේ පාරිභෝගික සේවාව සම්බන්ධ කරගත හැක.